Press "Enter" to skip to content

“ජනපති අනුරට ස්තූතියි” දිගම්බරම් අඩියක් පස්සට ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට ස්තූතිවන්ත වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සඳහන් කරයි.

තවද වතු කම්කරු ජනතාවගේ ‌ගැටලු විසඳීම සඳහා රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය දෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සඳහන් කරයි.

ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සඳහන් කරයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *