කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
පලාත් පාලන ආයතනවල බලය සම්බන්ධයෙන් පවතින කතා සියල්ලේම සෙල්ලම් ලබන 9 වෙනිදා වනවිට බලාගත හැකි බව ස.ජ.බ. ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. අත්තනායක මහතා…
පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී තිබෙන බව ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අධිකරණ සහ…
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්.. ලෝක…
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික…
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම…
මේ දිනවල ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවලින් වැඩි වශයෙන් වාර්තා…
රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…








