Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ආන්දෝලනාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ.!

යළිත් ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවත් ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.…

ගෙවල්වලටත් නොකියා අපි මේ මෙහෙයුමට ගියේ මරණ සහතිකේ අතේ තියාගෙන

“පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක කරපු මෙහෙයුම ගැන අපි ගෙවල්වලටවත් කිව්වේ නැහැ. ජපානේ යනවා කියලා අපි ගෙවල්වලින් පිටත් වුණේ. පොලිස් ඉතිහාසයේ විදේශ රටකදී කරපු රහසිගතම…

මාව අල්ලන්න එපා ගම්මන්පිලගෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට රිට් පෙත්ස­මක්

හිටපු නාවික හමු­දා­පති නිශාන්ත උළු­ගේ­තැන්න මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධව අද­හස් දැක්වීම මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා…

රනිල්, මහින්ද, මෛත්‍රී, සජිත්, නාමල්, චම්පික අපරාධකාරයෝ.. මුණගැහෙන ශාලාවට ඉබ්බෙක් දාලා රැළ පිටින්ම වැලිකඩ යවනවා

විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේ දී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලා ගැනීමට හැකියාව තිබෙන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…

පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි

ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පාණ­දුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්,…

අපි වැටුප් ගන්නේ නෑ… ඇමති වැටුප මහා භාණ්ඩාගාරෙට යනවා

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින් දේශපාලනඥයන්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. “දැන් තමුන්නාන්සෙලාම…

ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රු.06 පහළට, ඔටෝ ඩීසල් ලීටරයක…

කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විශේෂිත සිර මැදිරි දෙකකට

මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා විශේෂිත සිර මැදිරි 2 ක රදවා තැබීමට ආරක්ෂක අංශ තීරණය කර…

අද හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යනවා..

අද වනවිට හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යන බවත් ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. මන්ත්‍රී…

සනීප වූ රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.!

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පසුගිය (26) වනදා ඇපමත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන (06) වනදා විශේෂ ප්‍රකාශයක්…