06V2C21 චක්‍රලේඛයෙහි දැක්වෙන වගන්ති කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ නව උපදෙස් සංග්‍රහයට අනුව සතියකට ගුරුවරුන්ගේ කාලච්ඡේද 05ක්, අධීක්ෂක ගුරුවරුන්ගේ කාලච්ඡේද 2ක්, සහකාර විදුහල්පතිවරුන්ගේ කාලච්ඡේද 02ක්…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
අද (01) දිනයේ උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,…
ආරක්ෂක අමාත්‍යංශය පවසන පරිදි, ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන සඳහා 2026 වසර වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කර ඇත.…
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ…
වතු ආශ්‍රිතව ගුරු නිවාස අත්‍යවශව පවතින, තෝරාගත් පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන…
අද (31) දින කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි. රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක්…
ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.2ක් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කළ බවත් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාව තුළ ජනතාවට සහන…
වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැටුම් හදානොගෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ලෝක බැංකුව සමග සබඳතා ශක්තිමත් කරගනිමින් ආර්ථිකය සමග ඉතාම පරිස්සමින් ගමනක් යෑමට පටන්…
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර සඳහන්…
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වෙනමම සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම 2026 ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත්, ඒ සමඟ වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලු සඳහාද කඩිනමින්…








