ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉහත ප්‍රදේශයන් හී ඇතැම්…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කිරීමට ලංකා සතොස තීරණය කර ඇත. ඒ අනුව බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 625 යි. සුදු නාඩු සහල් කිලෝවක…
සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි. ඔහු රජයෙන්…
උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද(24) සිට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය පැවසුවේ,…
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ…
පාසල් කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බව…
අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ පරිදිම වසර 2024දී අප රටේ ජාතික ආර්ථික දියුණුවට ඉහළම දායකත්වය ලබාදුන් පළාත ලෙස බස්නාහිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා…
ආපදා තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ අවසන් කාර්තුව තුල කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශය තුල යම් පසුබැමක් සිදුවුවද 2026 වර්ෂය තුල ආර්ථිකයේ අවදානම් තත්ත්වයක් ඇතිවිමට ඉඩක්…
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවල බලපෑම ශ්‍රී ලංකාවේ ළමයින් 5,61,000ට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට බලපා තිබෙන වග යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන…







