Press "Enter" to skip to content

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද(24) සිට ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය පැවසුවේ, දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ 80ක් ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි.

මේ අතර ජාතික ගමනාගමන කොමිසම පැවසුවේ, මගී අවශ්‍යතාව පරිදි බස් සේවා යොදවා ඇති බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *