Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

නොවැම්බර් 22 කාලගුණයේ වෙනසක් – අදත් හවසට තද වැසි

නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී…

රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර අද දකුණෙන් ඇරඹෙයි

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී…

දහස් ගාණක් රාජ්‍ය සේවයට බදවා ගැනීමක්

සිවිල් සේවය, පළාත් සිවිල් සේවය සහ සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා ආසන්න වශයෙන් 70,000 ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන,…

දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් බදු ගැන නොදන්න කතාවක්

ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි. රජයේ…

ශිරන්තිගේ සිරිලිය ගිණුම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

වසා දමා හෝ යට ගසා තිබූ විමර්ශන 42ක් නැවත ඉහළට ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා…

පාතාල කෙරුමෝ 80ක් කුදලාගෙන එන්න සූදානම්

පාතාල ක්‍රියාකරුවන්ට රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් ඔවුන් 80කට රතු නිවේදන නිකුත් කර මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මහජන…

ප්‍රදේශ රැසකට සවස 1න් පසුව තද වැසි

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට…

“ජනපති අනුරට ස්තූතියි” දිගම්බරම් අඩියක් පස්සට ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට ස්තූතිවන්ත වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි…

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ…

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු…