Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

මුර දෙව්වර සේනා 28,000ක් ජන ජීවිත ගොඩ නගන සටනේ

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත්…

ආපදා වූ එක් පුද්ගලයෙකුට සතියක් පසා රජයෙන් ලැබෙන දේ මෙන්න

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ එක් පුද්ගලයෙකුට සතියකට රුපියල් 2,100 වටිනා බඩු මල්ලක් ලබා දීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අනුරාධපුර…

ඊසානදිග මෝසම් තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද…

ජල සැපයුම ගැන නිවේදනයක්

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.…

ඉදිරියේදී වසංගත රෝග අවදානමක්

ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා…

ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා…

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ…

12 වෙනිදාගෙන් පාසල් වැසෙයිද?

ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර…

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා ද.?

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.…

එජාප – සජබ දීගයේ නායකත්වය සජිත්ට

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම භාරගත් බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර…