ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට ස්තූතිවන්ත වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ…
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු…
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2…
ඉන්ධන මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. එසේම…
ආණ්ඩුව පෞද්ගලික අංශයේ වතු කම්කරු ජනතාවට රජයේ බදු මුදල්වලින් වැටුප් ගෙවීමට විප්ලවීය තීන්දුවක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලනත්ති කොට්ටහච්චි පවසයි. ඊට එරෙහි අදහස් දක්වන අයට…
රාජ්‍ය සේවය සඳහා නිසි වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ වෘත්තීය ප්‍රමිතීන් සහ නිසි ආයතනයක් වැඩිදියුණු කිරීමේ සැලැස්ම සඳහා අවශ්‍ය යෝජනා සහ අදහස් ඇතුළත් අතුරු වාර්තාවක්…
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක විසින් දරුවකු යමක් බොඳවී, ඇදවී හෝ අපහැදිලිව යමක් පෙනෙන බව පවසන්නේ නම් එය…
ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇත. ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ රුපියල් බිලියන 11.2කට වැඩි…
තමන් කිසිදා මාර්ග හෝ අධිවේගී මාර්ග තැනීමට එරෙහි නොවූ බවත් ඒවා හදන ක්‍රමයට පමණක් එරෙහි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.…








