Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

‘මාලිමා මන්ත්‍රින්ගේ වත්කම් සැක නම් අභියෝග කරන්න’- නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා…

පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන…

ධනය තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවේ

යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය…

නව චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ගේ පීඩ­නය අවම කිරී­ම­ටයි

අත­ර­මැදි වසර සඳහා දරු­වන් ඇතු­ළත් කිරීමේ චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ට සිදු වන පීඩ­නය අවම කිරී­මට බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය…

රජයේ කාර්ය ව්‍යාපාර කිරීම නෙමෙයි

රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද, ආණ්ඩුවක්…

හිරේ යන පුද්ගලයින් අඩු කරන්න හර්ෂණගෙන් යෝජනා

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…

සම­ගිය හා සාධා­ර­ණ­ත්වය ඇති කිරී­මට සියලු ආගම් අතර සහෝ­ද­ර­ත්වය ඉතා වැද­ගත්

මෙරට සම­ඟිය, සාධා­ර­ණ­ත්වය සහ සමා­නා­ත්ම­තාව ඇති කිරී­මට සියලු ආගම් අතර වන සහෝ­ද­ර­ත්වයේ හා ළබැ­ඳි­යාවේ ආද­ර්ශය ඉතා වැද­ගත් බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. ඓති­හා­සික…

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන පරිදි, සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්,…

ඇල්ලේ පෙරලුණු බස් එක ගත්තේ ලක්‍ෂ 55කට… තොරොම්බල් කරන්න ලක්‍ෂ 70ක් ගිහින්

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු…