ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා…
දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන…
යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය…
අතරමැදි වසර සඳහා දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කළේ දරුවන්ට සිදු වන පීඩනය අවම කිරීමට බව අගමැති, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය…
රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද, ආණ්ඩුවක්…
බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…
මෙරට සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාව ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ හා ළබැඳියාවේ ආදර්ශය ඉතා වැදගත් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඓතිහාසික…
රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන පරිදි, සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්,…
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු…








