Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

හිටපු CID ලොක්කට මරණ දඬුවම දීම ජූඩ්ගේ මතය…!

රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක…

“ඇයි මට මෙහෙම කරන්නේ” ජගත් පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.…

කොටි සංවිධානයත් රටේ ඉතිහාසය උගන්වන්න දුන්නේ නෑ

ඇමරිකානු ඉතිහාසය නොදන්නා අයට එරට පුරවැසිභාවය ලබා නොදෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. “අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම රජය මේ මොහොතේ කළ…

නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීම ප්‍රමාණවත් නෑ.!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම පසුගියදා තීරණය කළා. ඒ පාස්කු…

දේශද්‍රෝහී පාලනයට එරෙහිව අලුත් විපක්ෂයක් ගොඩනඟනවා

2024 ජනතා තීන්දුව සාම්ප්‍රදායක පවුල් දේශපාලනයට එරෙහි සාතිශය බහුතර ජනතාවක් ලබාදුන් තීන්දුවක් බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි. එම තීන්දුවේ…

පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කෙරේ

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලු‍වැව ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ…

අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට… ඒවා ඉටු කරන්න තව ගොඩක් කාලය තිබෙනවා

තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත්…

දයාසිරිට සජබ උපනායක ධූරය.?

සමගි ජන බලවේගය සමග එක්ව එහි ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ැම පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. දයාසිරි…

ට්‍රම්ප් ලංකාවට වඩා වියට්නාමෙට බදු ගහලා

ලංකාවේ රබර් නිෂ්පාදනයෙන් 1/3ක් පමණ ඇමරිකාවට අපනයනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඇමරිකානු තීරු බදු වැඩි කිරීම තුළ රබර්…

පාසල් අධ්‍යාපනයට Tik Tok.!

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක්…