Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

2026 සිට පාසල් කාලය දීර්ඝ කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

පාසල් කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බව…

ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට ඉහ­ළම දාය­ක­ත්වය බස්නා­හිර පළා­තෙන්

අඛ­ණ්ඩව වසර ගණ­නා­වක් තිස්සේ පව­ත්වා­ගෙන ආ පරි­දිම වසර 2024දී අප රටේ ජාතික ආර්ථික දියු­ණු­වට ඉහ­ළම දාය­ක­ත්වය ලබා­දුන් පළාත ලෙස බස්නා­හිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා…

2026 වර්ෂයේ රටේ ආර්ථික අවදානමක් ඇතිවිමට ඉඩක් නැහැ

ආපදා තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ අවසන් කාර්තුව තුල කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශය තුල යම් පසුබැමක් සිදුවුවද 2026 වර්ෂය තුල ආර්ථිකයේ අවදානම් තත්ත්වයක් ඇතිවිමට ඉඩක්…

අද කාලගුණය

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…

ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ 5කගේ ඉගෙනුම කඩා වැටිලා

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවල බලපෑම ශ්‍රී ලංකාවේ ළමයින් 5,61,000ට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට බලපා තිබෙන වග යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන…

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අවුල් ජාලයක්.. 2026ට හතරවැනි වතාවටත් කාලසටහන් වෙනස් කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොපදහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිස් මහතා…

කාලගුණ ලොක්කා නිවාස අඩස්සියේ.. දරුවෙකු සමඟවත් කතා කරන්න දෙන්නෑ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට “නිවාස අඩස්සියේ” තබා ඇති බවත්, ඔහුට තම දරුවෙකු සමඟ හෝ කතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් සමගි…

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, ඊයේ(19) වන විට එම ප්‍රමාණය 300,191 ක් බව…

‘රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම්සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි…

දරුවන් වෙනුවෙන් සමාජ මාධ්‍යයට තහනමක්.!

ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් දැනුම්දීමක්…