මෙරට වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ප්‍රශ්නකාරි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පැවසූවේ පසුගිය 22…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් නිකුත් කෙරෙන සිලි සිලි මලු…
රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර…
මහින්ද රාජපක්ෂ තමාගේ දේශපාලන ජීවිතෙන් මේ වන විට සමුගෙන ජීවිතයේ සැදෑ සමය ගතකරමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් සමාජයේ කීපදෙනෙක් ඔහුගේ කාලයේ සිදු කෙරූ විවිධ දේ…
අසාධාරණයට හිස නමන්නේ නැති බවත් අනාගතේ හිස නමන්නේ නැති බවත් කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සඳහන් කරයි. හිටපු…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය වෙනුවෙන් මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන ලෙස නිදහස් කරන…
මෙම වසරේ (2025) පළමු මාස 06 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හි මෙහෙයුම් ලාභය දෙගුණයකට ආසන්න ප්‍රමානයක් දක්වා වර්ධනය වී තිබේ. එහි පසුගිය වසරෙහි (2024) පළමු…
මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප‍්‍රවාහන, මහා මාර්ග,…
ඇඟිලි සලකුණු පැමිණීම සහ අතිකාල දීමනා පිළිබඳ රජයේ තීරණවලට එකඟවන්නේ නම් පමණක් තැපැල් වෘත්තීය සමිති හමුවීමට තමන් කැමති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද පැවැසීය.…