Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

භාෂාව-ඉති­හා­සය-ගණි­තය සියලු පාස­ල්වල මවු භාෂා­වෙන් ඉගැ­න්විය යුතුයි

භාෂාව, ඉති­හා­සය සහ ගණි­තය යන විෂ­යන් මෙරට සියලු පාස­ල්වල මවු භාෂා­වෙන් ඉගැ­න්විය යුතු බවට වන ප්‍රති යෝජ­නාව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට ඇතු­ළත් කළ යුතු බව සමාජ ක්‍රියා­කාරී…

අපිට ලැබුණු පළාත් පාලන ආය­තන පක්ෂයේ විය­ද­මෙන් හරි කර­නවා

රජයේ අර­මු­දල් තිබු­ණත් නැතත් අපි අපේ ක්‍රම­යට පළාත් පාලන ආය­තන හරහා රට දියුණු කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පළාත් පාලන නියෝ­ජි­ත­ය­න්ගෙන් ඉල්ලා සිටි­යේය.…

WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්

අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම්…

කෙහෙල්බද්දර පද්මේගෙන් පොලීසියට තර්ජනයක්.!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…

දේශ­බන්දු ධුර­යෙන් ඉවත් කිරීමේ විවා­දය හෙට

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්ම­තය පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය හෙට (05) පැවැත්වේ. කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගිය සතියේ…

පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ට අද බලය නෑ.!

රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී…

නවකවදයට තිත.. අරගලයට අත.!

ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ජනතාවගේ කර…

පෙන්ෂන් එක වෙනුවෙන් මරාගෙන මැරෙන මන්ත්‍රීවරුන්ට රජයෙන් අස්වැසුම.!

ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ජනතාවගේ කර…

මහින්ද පිටවෙන දවස නාමල් කියයි.!

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසන් පිටවෙන්නේ…

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන…