Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

රත්වත්තේගේ මෝටර් රථයේ අංක තහඩුව ගැන අධිකරණයේදී එළියට ආ කථාව

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්නගත මෝටර් රථය භාවිත කර…

රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට

සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා…

මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණය ට ආ මෝසම

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත්…

ජනපතිගේ ක්‍රියාකලාපය නිසා ජනතාව අතරමංවෙලා

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති අපේක්ෂකයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබාදෙන පාර්ලිමේන්තුවේ බහුතරය සමගි…

පාස්පෝට් ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වර්තමානයේ…

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත්…

චන්ද්‍රි­කාගේ ආර­ක්ෂාව අඩු කර නෑ

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යගේ ආර­ක්ෂාව ඉවත් කිරී­මක් හෝ අඩු කිරී­මක් කර නැති බව ඇමැති මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැවැ­සීය. හිටපු…

සිය දිවි නසා ගත් තරුණ යුවළ

මිනිස් වාසයෙන් ඈත්ව මහා හුදෙකලාවක සිටින භික්ෂුවට කරන්නට තිබෙන දේවල් බොහෝය. එම හුදෙකලාව තුළ භික්ෂුවට හිතේ හැටියට තමන්ව ශක්තිමත් කරගත හැකිය. මෙවැනි අඳුරු ගල් ලෙනක…

වඳ සැත්කම් නඩුවෙන් ෂාෆි නිදහස්

මවු­ව­රුන් හාර­ද­හ­සක පමණ පිරි­ස­කට වඳ සැත්කම් කරන ලදැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය ෂිහා­බ්දීන් මොහො­මඩ් ෂාෆි මහතා නීති­පති උප­දෙස්…

එළැඹෙන සඳුදා දිනෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක්…