Press "Enter" to skip to content

ටොන් ගණන් සල්ලි වියදම් කර ලංකාව ලොවෙත් නැති වෙන්න හදනවා

2026 අයවැයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මුළු ලංකාවේම සංවර්ධන ව්‍යාපෘති වලට ආණ්ඩුව ටොන් ගණන් සල්ලි වෙන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“2026 අයවැය ජනාධිපතිතුමා ඉදිරිපත් කරනවා නොවැම්බර් (07) වැනිදා. අපි ටොන් ගණන් සල්ලි වෙන් කරනවා අම්පාරට, මඩකලපුවට, ත්‍රිකුණාමලය ඇතුළු ලංකාවටම.

2025 අවුරුද්දේ අපිට විවිධ බාධා තිබුණා. එනිසා අපිට නිකන් යන්න වුණේ සෙකන්ඩ් එකේ වගේ. හැබැයි 2026 අවුරුද්ද අපි පටන් ගන්නේ තර්ඩ් එකේ දාලා ටොප් එකෙන් අපි ඉවර කරන්නේ. එනිසා ලොවෙත් නැති වෙන්න හදනවා.”

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *