Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

සහල් හිඟයට හේතුව ?

බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි. සුළු…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලියි

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්…

විජය මැරුවා වගේම මාවත් මරන්න හදනවාද? – චන්ද්‍රිකා රජයට ලියයි

තම ස්වාමි පුරුෂයා වූ විජය කුමාරතුංග ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව ඇතැයි ද වර්තමානයේ තමාට පමණක් ආරක්‍ෂකයන් 30 දෙනකු…

බදුල්ල මාරක අනතුරේ බස් රියැදුරුගේ ලයිසන් කලින් කැන්සල් කරලා

බදුල්ල – මහියංගණය මාර්ගයේ අඹගහඔය වංගුවේදී සිසුවියන් දෙදෙනකුට මරණය ගෙන දෙමින් අනතුරට ලක්වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ගමන් කරමින් සිටි බස් රථය එම අනතුර…

වී නිෂ්පාදන මිල පදනම් කරගෙන සහල් මිල සකසන්න

වී සහ සහල් වෙළෙඳපොළ මිල පාලනය පිළිබඳ කතා බහක් මේ දිනවල දක්නට ලැබෙයි. අතීතයේ සහලින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම් කටයුතු වෙළෙඳ…

සූකර උණට ආව ගැසට්ටුව ලිහිල් වෙයි

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව…

විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.…

හේමසිරි – පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමේ නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන්…

උගන්ඩාවට රැගෙන ගිය මුදල් යළිගෙන එයි කියා බලාපොරොත්තු වෙනවා

හොරා කෑ උගන්ඩාවේ ඇති අපේම සල්ලි ජනතා විමුක්ති පෙරමුණේ රජය නැවත අප රටට ලබා ගෙන අප රට මුහුණ දෙන දැවැන්ත බරපතල ගැටලු‍වලට එම මුදල් උපයෝගී…

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර්…