Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ආනයන සීමා ලිහිල් කිරීම වගකීමෙන් සිදුකළ යුතුයි

ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්‍රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතුයැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. එසේ නොකර…

කාටවත් ඕනෑ විදිහට මම ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ

ජනාධිපති ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න “අපි අන්ධයන් දැයි” සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. තමා කවුරුවත් කියන කියන…

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී. වී. උපුල් මහතා පත් කර ඇත. ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද…

බදු පැහැරහරින්නන් ගැන ඔත්තු දෙන්නන්ට මුදල් ත්‍යාග

බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු…

පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ හොර වෙදා මාට්ටු

වෙද නලාව දමාගෙන වෛද්‍යවරයෙ ලෙස හඳුන්වා රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී…

වෛද්‍යවරුන් රැසක් සේවය හැර ගිහින්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ…

ප්‍රතිත්‍රස්ත පනත කල්යයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දුරකතන සංවාද පටිගත කිරීම, දුරකතන ඇමතුම් ගබඩා කිරීම මෙන්ම වට්ස්ඇප්, ෆෙස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය තුළ ගෙන යන…

නොමිලේ දෙන ඉන්ධන බෙදන්න මිලියන 122ක් වැය වෙයි

චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. චීන…

පුංචි ඡන්දයට දින දෙයි

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල්…