මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. ඔහු…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.…
මිද්දෙණිය ප්‍රදේශයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ. එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ…
මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ අදාළ පොලිස්…
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර…
පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත්…
පනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන් මහත්මිය සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් 16 දා මියගොස් තිබේ. පවුලේ ආරවුලක් මත සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය සියදිවි…
2024.11.10 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු හා…
රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමටත්, පෞද්ගලික සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට…
මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ, දරුවන් පාසල්වලදී කටයුතු කරන ආකාරය සමීපව අධ්‍යනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් නාලක…