දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය.…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊළඟ දියවඩන නිලමේවරයා…
ළිං බැම්ම අසල තිබුණු ඉනිමඟක් දිගේ නැඟ ඒ තුළින් ළිඳට එබිකම් කරන්නට ගිය දෙහැවිරිදි දැරියක් ළිඳට වැටී මියගොස් ඇත. මෙලෙස මරණයට පත්වූයේ මොහොමඩ් සජිත් මෙහ්රිස්…
රටේ ජනතාව වත්මන් රජයට ඡන්දය දී තිබෙන්නේ දූෂණය, වංචාව සහ අල්ලස වළක්වා රට පිරිසුදු කිරීමට මිස රථවාහනවල අමතර කොටස් ඉවත් කර රථවාහන පිරිසුදු කිරීමට නොවන…
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17)…
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙයි . මේ සම්බන්ධයෙන්…
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80ක ප්‍රමාණයක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී තිබේ. නිසි ශාරීරික යෝග්‍යතාවක් නොමැති පිරිස් ගොස් අදාළ රැකියාව…
එළැඹෙන අය-වැයේදී සැලකිය යුතු මට්ටමකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ…
කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු…