Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මහ කන්නයේ වගාහානි වන්දී ලේඛන නිකුත් කිරීම ඇරඹේ

පසුගිය නොවැම්බර් මස පැවැති ගංවතුරින් මහ කන්නයේ වගාහානි සිදුවූ දිස්ත්‍රික්ක 09ක ගොවීන්ගේ වන්දී ලේඛන සම්පූර්ණ කිරීම සහ එම ලේඛන නිකුත් කිරීමේ කටයුතු මේ වන විට…

ත්‍රිපෝෂ සමාගම දියුණු කර රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා

ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක් කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.…

CIDයට ආ යෝෂිත ගොළු වෙයි – කතරගම ඉඩමක් ගැන මට මතක නෑ

කතරගම මැණික් ගඟ ආසන්නයේ ඇති රක්ෂිත ඉඩමක ඉදිකර ඇති හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නමින් විදුලි බිල් ලැබෙන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් ඒ පිළබඳව තමාගේ…

මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනූව…

වවුනියාවේ මී උණ ශීඝ්‍ර ව්‍යාප්තියක

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය…

නව ව්‍යවස්ථාවක් සකස් කරන්නැයි කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට…

දෙමාපිය නොසැලකිල්ලෙන් අවුරුදු එක හමාරක දරුවෙකුගේ දිවි අහිමි වෙයි

දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් පසුගිය (4) වැනිදා සවස මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමෙන් වාර්තා විය මඩකලපුව දිස්ත්‍රික්කයේ…

යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා…

රට නිවැරදි දිශාවට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරනවා

අල්ලස, දූෂණය හා වංචාව සමඟ 76 වසරක් නිවැරදි දිශාවට ගමන් නොකළ රට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ඔස්සේ නිවැරදි දිශාවට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින්…

ඉතිහාසයේ සෞඛ්‍යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට රජයේ රෝහලක් තුළ…