Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

වෛද්‍යවරිය දුෂණ මාධ්‍ය වාර්තා නිසා වින්දිතයාට අගතියක් වෙලා..

පසුගිය දිනක අනුරාධපුර ශික්ෂණ රෝහලේ කටයුතු කරන වෛද්‍යවරියක ඇයගේ කාමරය තුලදී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා විය. පොලිස් නිලධාරින් විසින් එම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු…

අදානි ව්‍යාපෘතිය ගැන අලුත් කතාවක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත්තේ අදාළ…

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…

කටානේ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා…

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්

රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ…

රාජගිරියේ දැවැන්ත සුදු අලියෙක් – මාධ්‍ය ආවරණයකට ගිය මාධ්‍යවේදීන්ටත් පහර දෙන්න එයි

රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්‍රතිලාභ නගර සභාව වෙත ලැබී නැතැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග…

ඉෂාරා ඉන්න තැන ගැන හෝඩුවාවක්

අළුත්කඩේ අධිකරණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බව වාර්තා වේ. මුහුදු…

බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් (16) සිදු කරනු ලැබීය. ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා…

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වේ. අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ…

අඹුසැමි යුවළක් බියගන්වා කාර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකයි

කාර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) දහවල් කාලයේදී ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට…