Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ආන්දෝලනාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ.!

යළිත් ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවත් ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.…

බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරුගේ ප්‍රකාශ වල දකුණේ ප්‍රභල නම් රැසක්.!

පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තාගෙන් බස්නාහිර උතුරු අපරාධ ‌කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි…

පද්මෙලා සතුව තිබූ ෆෝන් 28කින් බොහෝ නම් ගම් කියවෙයි.!

පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 28ක් ඉන්දුනීසියානු පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට භාර දී ඇති බව ද වාර්තා…

ගෙවල්වලටත් නොකියා අපි මේ මෙහෙයුමට ගියේ මරණ සහතිකේ අතේ තියාගෙන

“පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක කරපු මෙහෙයුම ගැන අපි ගෙවල්වලටවත් කිව්වේ නැහැ. ජපානේ යනවා කියලා අපි ගෙවල්වලින් පිටත් වුණේ. පොලිස් ඉතිහාසයේ විදේශ රටකදී කරපු රහසිගතම…

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය සූදානම් කළ අයුරු දැක්වෙන වීඩියෝවක් එළියට

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි. අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි…

පාස්කු බෝම්බ­ක­රුගේ පරණ යොන් වීදියේ ඉඩම විකි­ණීම හෝ පැවැ­රීම තහ­නම්

පාස්කු ඉරු දින ප්‍රහා­රය එල්ල කළ අව­ස්ථා­වේදී ෂැන්ග්‍රිලා හෝට­ල­යට බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල කර­මින් මිය­ගිය මොහො­මඩ් ඊබ්‍රා­හිම් ඉල්හාම් අහ­මඩ් නමැ­ත්තාට අයත් කොළඹ 12 පරණ යොන් වීදියේ…

මාව අල්ලන්න එපා ගම්මන්පිලගෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට රිට් පෙත්ස­මක්

හිටපු නාවික හමු­දා­පති නිශාන්ත උළු­ගේ­තැන්න මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධව අද­හස් දැක්වීම මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා…

රනිල් ස්තුති කරයි

අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථාවේ සිට තමන් වෙනු­වෙන් අන්ත­ර්ජා­ලය ඔස්සේ පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පළ කර­මින් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වීඩි­යෝ­වක් නිකුත් කර තිබේ. දිනෙක…

ගෑස් මිලේ වෙන­සක් නැහැ

මාසික මිල සංශෝ­ධ­නය අනුව සැප්තැ­ම්බර් මාස­යට අදා­ළව ගෑස් මිලේ කිසිදු වෙන­සක් සිදු නොවන බව ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමා­ගම් පව­සයි. ඒ අනුව කිලෝ­ග්‍රෑම් 12.5ක ලාෆ්…

පාසල් දරුවන් අතර විද්‍යුත් දුම් පානය ඉහළට

මෙරට ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,…