Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ෆෙන්ගල් සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට…

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා – නීතිපති අධිකරණයට කියයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර…

සැඩ පහරේ ගිය ට්‍රැක්ටර් රථයේ 30 දෙනෙක් ගිහින් ?

අම්පාර, කාර්තිව්හිදී පසුගියදා ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් පිරිසක් මියගිය අනතුර සිදුවන අවස්ථාවේදී එම ට්‍රැක්ටර් රථයේ පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් සිට ඇති බව…

“ජය ශ්‍රී” වාරණ නියෝගය කඩ කර සිංදු කිව්වේ නැතිලු

ගායක හා සංගීත සංයෝජක අරුණ ලියාන් මහතා විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් “ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොණු කර ඇති…

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අත්වෙන අලුත්ම ඉරණම

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වෙයි. අයදුම් කළ අය අතරින් 60කට ආසන්න සංඛ්‍යාවක්…

උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින තුනකින් කල් ගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනක් දක්වා කල් දැමීමට තීරණය කළ බව…

ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත…

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම…

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ…

ඒඩ්ස් ආසාදිතයින් ඉහළට

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස්…