Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හිටපු ජනපති රනිල් ඇප මත මුදාහැරීමට නියෝග

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

අන්තරේ විරෝධතාවයක් – කොළඹ සරසවිය අසල මාර්ගය වැසේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ සරසවිය අසල මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත.

සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන…

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට…

රනිල්ව බලන්න රෝහලට ගියාද ? අගමැති හරිනිගෙන් පිළිතුරු

තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්…

රනිල් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් – නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට…

රනිල් අද අධිකරණයට එන්නේ නෑ

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ…

මේ වසරේ ඇරඹූ ව්‍යාපෘති නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන්න

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට…

ශ්‍රී ලංකාවේ ප්‍රති­රූ­පය ජාත්‍ය­න්ත­රව ඉහළ නැංවී­මට ප්‍රමු­ඛ­ත්වය දිය යුතුයි

ශ්‍රී ලංකාව හා යහ­පත් සබ­ඳතා වැඩි­දි­යුණු කිරී­මට, ජාත්‍ය­න්ත­රව ශ්‍රී ලංකාවේ ප්‍රති­රූ­පය ඉහළ නැංවී­මට සහ ගුණා­ත්මක ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගැනී­මට ප්‍රමු­ඛ­ත්වය දිය යුතු බව අග­මැ­තිනි, ආචාර්ය…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ, විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී (25) අවසන් කෙරුණි. එහිදී දීර්ඝ කරුණු…