මාසික මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව ලාෆ් සහ ලිට්රෝ ගෑස් සමාගම් පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මෙරට ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,…
විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේ දී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලා ගැනීමට හැකියාව තිබෙන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අනාවරණය වී ඇති බැවින්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කොට, පක්ෂ නායකත්වය සජිත්…
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පාණදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාලයේ අපරාධකරුවන්ගේ මෙරට ජාලයට සම්බන්ධ දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්,…
වත්මන් දේශපාලන වටපිටාව තුළ දේශපාලන අධිකාරියෙන් පොලීසිය මත බලපෑමක් තිබෙනා බවත් එම බලපෑම පවතින්නේ නිවරදී දේ කිරීමටත් නීතිය බලාත්මක කර ඒ අනුව කටයුතු කිරීමට පමණක්…
ආණ්ඩුව ඇතැම් කාරණාවල දී අන්තවාදී පැතිවලට ඇදී යාමේ ස්වභාවයක් දැකගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. පළිගැනීම වැනි පෞද්ගලික කාරණා කෙරෙහි මෙලෙස යොමු වන…
වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින් දේශපාලනඥයන්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. “දැන් තමුන්නාන්සෙලාම…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රු.06 පහළට, ඔටෝ ඩීසල් ලීටරයක…
බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා…