ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සිය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. එක්සත් ජාතික…
අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ…
පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එසේ සිදුකළ අය මේ වන…
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එක් එක් දිස්ත්‍රික් සඳහා කඩඉම්…
සෙවණගල උක් මිලදී ගැනීමේ අර්බුදයට විසඳුමක් ලෙස ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5,000ක මුදලකට මිල දී ගැනීමටත් රුපියල් 10,000ක්ව පැවති අමු උක් මෙට්‍රික් ටොන්…
පොලිස් නිලධාරීන් සිටිනුයේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කටයුතු කිරීමට වුවත් අතළොස්සක් එම වගකීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හරින ලෙස ඉල්ලා සිටින බව ජනාධිපති…
වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝ වෛද්‍ය විශේෂඥයෝ පවසති. කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය…
මෙවර මිල සංශෝධනයත් සමග ඩීසල් ලිටරයක මිල රු. 283 දක්වා පහත දමා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. තමන් ආණ්ඩුව භාර ගන්නා විට පැවති ඩීසල්…