Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න

බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස,…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන අසත්‍ය පැතිර වූ අයට වැඩ වරදී

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව…

පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑමට 7ක් අත්අඩංගුවට

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින්…

සෑම දරුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් මානසික පීඩනයෙන්

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී…

වාහන ඉල්ලුම අඩුවෙයි

පසුගිය මාස කිහිපය තුළ වාහන ආනයනයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණද, නව වාහන මිලදී ගැනීම් සඳහා වන ඉල්ලුම දැනට අඩුවීමක් පෙන්නුම් කරන බව වාහන ආනයනකරුවෝ වාර්තා…

රටේම ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සමාජ මාධ්‍ය සමූහ උපයෝගී…

තැන් තැන්වල ඉඳන් ගල් ගහන්න ඕනේ නෑ. ගම්මන්පිල එන්න අධිකරණයට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම් එහි අක්‍රමිකතාවක් තිබෙනවා…

ඉදි­රි­යේදී සියලු විද්‍යා­ පී­ඨ­ව­ලින් උපා­ධි­ධා­රීන් බිහි කර­නවා

මෙරට පිහිටි සියලු විද්‍යා ­පීඨ, උපා­ධි­ධා­රීන් බිහි කරන ආය­තන බවට පත් කරන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය…

කටුනායක ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම 14 % ක වර්ධනයක්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී තිබේ. 2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37…

මහින්දගේ ගෙදර ලක්ෂ 7ක හිඟ බිල් තවමත් ගෙවා නෑ

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදිං­චිව සිටි කොළඹ 07, විජේ­රාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟ­යක් පැව­තීම හේතු­වෙන් විදුලි සහ ජල සම්පා­දන සම්බ­න්ධතා…