ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…
සමථකරණ ක්‍රියාවලියට මේ වසරේ රුපියල් බිලියනයකට වඩා වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. සමථකරණ ක්‍රියාවලිය…
විදුලි සේවකයන් අකුරට වැඩ හෝ ලෙඩ නිවාඩු ගන්නේ විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට පසුගිය ආණ්ඩුව ගෙනා නීතිය මේ ආණ්ඩුව වෙනස් කිරීම අපරාධයක් නිසා දැයි ජනාධිපති අනුර…
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව සඳහන් සුදු පැහැති කැට විශේෂය සම්බන්ධයෙන් කෙෙරන විමර්ශනය සඳහා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සම්පත්…
ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි. මාධ්‍යවේදියෙකු…
බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් පරිපාලනය සැලසුම් කර තිබේ. මෙම යෝජනාව බස්නාහිර පළාත්…
තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට…
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…
“මගේ රත්තරං දූට මේ වගේ දෙයක් වේවි කියලා මා හීනෙකින්වත් හිතුවේ නැහැ. අයියා එක්කරන් එන්න කියලා කොළඹ ගිය මගේ දූට මේ මොනවද වුණේ. මගේ දූ…