ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වන පරිදි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රීපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මෙරට සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාව ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ හා ළබැඳියාවේ ආදර්ශය ඉතා වැදගත් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඓතිහාසික…
ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ පාතාල අපරාධකරුවන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොරතුරු අනුව සම්පත් මනම්පේරිගේ පියාට අයත් මිද්දෙණිය ඉඩමක වළ දමා තිබියදී බස්නාහිර…
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු නිවාස…
බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය. සමහර රාජ්‍ය ආයතන…
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි. එහෙත් එහි ඇත්තේ…
රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන පරිදි, සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්,…
එළැඹෙන සැප්තැම්බර් (26) වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙසට ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.…
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු…
ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…