ජාතික පාරිභෝගික පෙරමුණ වාර්තා කරන ආකාරයට සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇත.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ මීට සාපේක්‍ෂව එළවළු තෙල් මිල ද ඉහළ ගොස් ඇති බවයි.
දිට්වා සුළිකුණාටු තත්ත්වයත් සමග පීඩාවට පත්ව ඇති ජනතාවට මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල’ඉහල යෑම් අධික අසීරුතාවක් මතු කරන බව වාර්තා වේ.






Be First to Comment