Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

කර්මා­න්ත­පුර-කාර්මික ජන­පද පිහි­ටු­වී­මේදී ගිනි­ගැ­නී­ම්ව­ලට අව­ධා­නය යොමු කර නැහැ

කර්මා­න්ත­පුර, කාර්මික ජන­පද ආදිය පිහි­ටු­වී­මේදී ඒවා ආශ්‍රි­තව ඇති විය හැකි ගිනි ගැනී­ම්ව­ලට මුහු­ණ­දීම සඳහා අව­ධා­නය යොමු කිරී­ම­කින් තොරව දිගින් දිග­ටම කට­යුතු කර ඇති නිසා ඕනෑම…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ ප්‍රශ්න­ගත පාඩම ඉවත් කරයි

ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ නුසු­දුසු වෙබ් අඩ­වි­යක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරී­මට ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ අධ්‍ය­යන උප­දේ­ශක මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබාදී ඇතැයි…

ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ තත්ත්වයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය අද (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල්…

පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ . පෙබරවාරි 15…

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 4.00 පමණ වන විට විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති…

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවතියි

හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දුරකථන සම්බන්ධතා බිඳවැටීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ දෛනික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී ඇති බව මෝටර්…

ඉදිරි ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම්

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. දිවයිනට ගිණිකොන…

අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

හරිනි මොඩියුල විශේෂඥවරියක් නොවෙයි…!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ පවසයි. ඇය පෙන්වා දුන්නේ, රජයක් ලෙස නිලධාරීන්ට අදාළ වගකීම් භාර…

මිලියන 10 ක් දක්වා නිවාස ණය – මෙන්න විස්තරේ

රජය සංක්‍රමණික සේවකයින් සඳහා නිවාස ණය, විශ්‍රාම වැටුප් සැලසුම් නිවේදනය කරයි 2026 දී ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ වාසිදායක ගිවිසුම් කිහිපයකට එළඹුණු බවත්, කොන්සියුලර් සේවා…