Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ 5කගේ ඉගෙනුම කඩා වැටිලා

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවල බලපෑම ශ්‍රී ලංකාවේ ළමයින් 5,61,000ට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට බලපා තිබෙන වග යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන…

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අවුල් ජාලයක්.. 2026ට හතරවැනි වතාවටත් කාලසටහන් වෙනස් කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොපදහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිස් මහතා…

කාලගුණ ලොක්කා නිවාස අඩස්සියේ.. දරුවෙකු සමඟවත් කතා කරන්න දෙන්නෑ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට “නිවාස අඩස්සියේ” තබා ඇති බවත්, ඔහුට තම දරුවෙකු සමඟ හෝ කතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් සමගි…

රන්වලගේ ලයිසන් අත්හිටුවයි

පසුගිය 11 වැනිදා සපුගස්කන්ද දෙනිමුල්ල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්කර කුඩා බිලිඳකු ඇතුළු තිදෙනකුට තුවාල සිදුකිරීමේ චෝදනාව එල්ල වී ඇති හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ…

මහවැලි ගඟ ද්‍රෝණිය ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. මහවැලි ගඟෙහි ඇතැම් ධාරා…

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, ඊයේ(19) වන විට එම ප්‍රමාණය 300,191 ක් බව…

‘රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම්සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි…

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි

අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද…

අස්වැ­සුම වැඩි­හිටි දීම­නාව අද

මේ වසරේ දෙසැ­ම්බර් මාසයේ අස්වැ­සුම වැඩි­හිටි දීම­නාව අද (18) ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව වයස අවු­රුදු 70ට වැඩි…

ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ…