Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පාතාලයට-කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට…

බිත්තර හිඟයක්?

සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්…

වතුකම්කරුවන් පෙන්ෂන් යද්දී පර්චස් 10ක ඉඩම් හිමියෙක් කරනවා

වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාව මේවන විට…

ලොකුම මැණික් පොකුර ‘කුරුවින්ද’ විකුණන්න සැරසෙයි

ටොන් ගණ­නා­වක් බරැති ලොව විශා­ල­තම කුරු­වින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරී­මට සූදා­නම් වේ. ගෝලීය ප්‍රව­ර්ධන ජාත්‍ය­න්ත­රය සහ කේසර සිංහ ජෙම්ස් පුද්ග­ලික සමා­ගම ලබන 11…

ප්‍රවාහන ඇමතිගෙන් දැඩි තීරණයක්! අද සිට රථ වාහන නීති දැඩි වෙයි!

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සිය…

රනිල් පාර්ලිමේන්තුවේ දැං හිටියොත් රටට හොදක් වෙනවා

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. එක්සත් ජාතික…

පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නෑ

අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ…

ගමින් ගමට නොව ගෙයින් ගෙට ගියත් නාමල්ට චාන්ස් එකක් දෙන්නෑ

පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එසේ සිදුකළ අය මේ වන…

පොලීසියෙන් අනතුරු ඇඟවීමක්.!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එක් එක් දිස්ත්‍රික් සඳහා කඩඉම්…