පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ යටගැසීමට එම පාලකයින් කටයුතු කර ඇති බැවින් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ළමා ආරක්ෂණ පනත් කෙටුම්පත තවමත් ඇත්තේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ විවාද කොට කාරක සභා අවස්ථාවේ ලබා…
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින්…
මේ වන විට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති හෙයින් තව දුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කයකට නොයා ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ හැකියාව පවත්නා බව කර්මාන්ත හා…
ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ විසින් තබන ලද සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පහත දැක්වෙයි. ගොඩනැගෙමින් පවතින, අභින යෝග ආශ්රමයේ වැඩ ටික බලන්නත්, ඉදිරි වැඩ කටයුතු…
ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (01) යෙදී ඇති ලෝක…
රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසයි. එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින්…
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයේ 2025 ඔක්තෝබර් මාසයේ ඇතිවීමට නියමිත පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත. ඒ අනුව 2016 අංක 14 දරන…
ළමා හිංසනය වැළැක්වීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත දැනට පවතින ස්වරූපයෙන්ම සම්මත වුවහොත්, පාසල් විනය පාලනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්…
මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers’ Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)…









