ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මෙරට දෛනිකව සිදු කරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30%කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි. ඊට අදාළ දැනුවත්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ලෙස පෙනී සිටිමින්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ට සහ දේශපාලනඥයන්ට එල්ල වූ මරණ තර්ජන මාලාව දේශපාලන කුමන්ත්‍රණයක් විය…
ජාතික ජන බලවේග ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ ආර්ථිකය නැවතුනු රටක් යයි නිවාස නියෝජ ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කරයි. ගත වූ වසර 76ක කාලය තුළ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම පනත්…
අන්සතු WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වන බවත් එබැවින්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් එවැනි වංචාකරුවන්ගෙන්…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද,අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හදුනාගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කරනවා. මෙම විෂය…
ගාලු මුවදොර සවි කර ඇති කිසිදු ප්‍රයෝජනයක් නොමැති කාල තුවක්කු මෙන් වර්තමාන විපක්ෂ කණ්ඩායම් නැවත අවශ්‍ය නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි…
ඉදිරියේදී ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම නීතිය අනුගමනය නොකරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන්…
මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. පසුගිය 28 වනද ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින්…