Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම…

රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන…

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු…

මොන්ටිසෝරි දරුවන්ගේ උදේ කෑමට වෙන්කළ ගාණ රජය ඉහළ දමයි

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ මුදල රුපියල් 60 සිට 100 දක්වා…

බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයාට වසර 37ක‍ට සිර දඩුවම්

තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබේ. ඒ අනුව ඔහුට වසර 37ක සිරදඩුවම්…

සමහර දේශපාලකයන්ට ජනාධිපති අරමුදලින් එකපාර කෝටියකටත් වැඩිය ගෙවලා

ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. ඇමතිවරයා මේ බව කියා සිටියේ අද(19) පැවැති…

ඥානසාර හිමිට වරෙන්තු

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද…

වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් (18) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. කාණ්ඩ තුනකින්…

අගමැතිනිය මගේ ගුරුවරියයි

කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු…

කන්න බැරි හාල් ඇටයක්වත් ගෙන්වන්නේ නෑ

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ…