එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ඝාතනය කර ඔහු සතු කෝටි ගණනක් වටිනා දේපළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර මගින් ලියාගත් බව කියන නීතිඥවරයකු සහ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
දීපවාලී අවුරුදු සමරමින් නෑදෑ නිවසකට යෑමට සූදානම්ව සිටි මව පියා අතර සිටි වයස අවුරුදු දෙකයි මාස එකොළහක පිරිමි දරුවෙකු පියාට අයත් රන් භාණ්ඩ වෙළඳ සැලක…
පිළිකාකාරක සහිත ප්ලාස්ටික් ආහාර ඇසුරුම් වෙළෙඳුන්ට නඩුදානවා නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී…
ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ ජීප් රථයක් ළඟ තබාගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගාල්තැන්නේ දේවගැති ගාමිණි ආනන්ද මේ මස එකොළොස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් ගමන් ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදී පෙරළී සිදුවූ මාරක අනතුරට හේතුව රියැදුරු රථය…
රට පුරා ඇති විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය කිසිසේත් ඉවත් කර…
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට…
කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන…
වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.සංචරණයට ලැදි එවැනි පුද්ගලයින් තමන්ගේ සංචාරක ගමනාන්තයන් තෝරාගනු ලැබීමට බෙහෙවින් භාවිතා කරන්නේ වර්තමානයේ ප්‍රකට…
වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙසත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර…