ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, නිලංග, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනී.
පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව මේ වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 11.4%කින් ඉහළ යාමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ…
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති පෙරේදා (26) දින අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ…
වෛද්‍ය ආචාරධර්ම හා නීතියට පටහැණිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට කරුණු අනාවරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන්…
කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා…
දරුවා පාසලට භාර දීලා මවුපියන්ට රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණව ඇතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි…
පවතින ආණ්ඩුව බලයට පත්වීමත් සමගම බොහෝ දූෂණ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඒ වගේම ඉදිරියේදීත් මෙවැනිම පුද්ගල කොට්ඨාසයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත…
රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරගත වීම සම්බන්ධයෙන් විවිධ පක්ෂ සහ පාර්ෂව අදහස් ඉදිරිපත් කොට ඇති අතර නමුත් විපක්ෂයේ බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එකට එකතු…