Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඖෂධ හිගයට හේතුව ගිය ආණ්ඩුවේ වැරදි..- නලින්ද

පවතින ඖෂධ හිඟයට මූලික හේතුව වී ඇත්තේ පසුගිය රජය විසින් නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීමට කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…

රනිල් රකින්න විශේෂ මාධ්‍ය හමුවක් මෛත්‍රී-ජී.එල්.-නිමල් පාඨලී-මනෝ පෙරට එති

මෙරට වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ප්‍රශ්නකාරි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම…

‘ලයිට් කපද්දී රනිල්ට මරණ දඬුවම ලැබෙයි කියා බිය වුනා’ – වජිර අබේවර්ධන.!

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පැවසූවේ පසුගිය 22…

iPhone 17 Pro Max සැප්තැම්බර් මුලදී වෙළෙඳපොළට

ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගෙවුණු වසරේ iPhone 16…

කොළඹ අපිළිවෙල ජීවිත පිළිවෙල කරන්න රුපියල් බිලියනයක්.!

නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ කොළඹ සහ ඒ අවට පැරණි මහල් නිවාස අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති…

ගෝඨගේ කාලෙත් මුදල් අච්චු ගැසුවේ මහ බැංකුව තමයි

නැවතත් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමයි. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය…

තව බද්දක් එයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් නිකුත් කෙරෙන සිලි සිලි මලු…

අපට රට හදන්න අවුරුදු 20ක්වත් ඕන… අවුරුදු පහේ මැජික් වැඩ අපි ළඟ නෑ

රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර…

රාජ්‍ය ආයතන වල අනවශ්‍ය ආකාරයෙන් ගොඩ ගැසී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

රාජ්‍ය ආයතන වල අනවශ්‍ය ආකාරයෙන් ගොඩ ගැසී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි සඳහන් වේ. මෙම වැඩ පිළිවල…

රාජපක්ෂලගේ කාලේ රටෙනුත් පළා ගිය පාතාළේ දැන් ගෙදරටම ඇවිත් මිනී මරනවා

රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ නායකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන…