ආයතනික භාරකාරීත්වය හෝ රැකවරණය යටතේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…
අපගේ අධ්‍යාපනය ක්‍රමවේදය දෙස අප බලන්නේ ද පටු ආකල්ප මත බවත් විභාග ප්‍රතිඵල වලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක…
ඇමරිකා එක්සත් ජනපදය මෙරටට ලබාදී තිබෙන 30% ක අන්‍යොන්‍ය තීරු බද්ද එලෙසම පැවැතියහොත් එරට ඇඟලුම් ගැණුම්කරුවන් මෙරටට වඩා අඩු තීරු බදු සහන ලබාගත් ගැණුම්කරුවන් වෙත…
“මම දැන් ඉන්න තැන කියලා මොකටද නිකන් පරිප්පු කන්නේ. මම මගේ පවුලේ අය එක්ක ‘සීතල රටක’ ඉන්නවා. එච්චරයි මට කියන්න පුළුවන්. ආරක්ෂක අංශවලට පුළුවන් නම්…
වයස අවුරුදු දහතුනත් පහළොවත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ගෙන් 12.3% ක පිරිසක් කාංසාමය තත්ත්වයෙන් (හුදෙකලාව සිටීම) පෙළෙන බවට ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අවධාරණය…
අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය තොරණ හන්දියේ දී ඇසළ පුන්…
ඇමරිකාව විසින් මෙරටට 30%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එය ”දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට…
අද (11) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ප්‍රමිතියෙන් තොර…