Press "Enter" to skip to content

ආණ්ඩුවට ගේමක් දෙන්න ජී.එල් පීරිස් පෙරමුණ ගනී.!

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිවසේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවක් ඇතිකරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට සැලසුම් කර ඇත.

විපක්ෂ දේශපාලන නියෝජිතයින් පවසන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *