Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මුඛ පිළිකා දිනකට මෙරට තිදෙනෙකුට දිවි අහිමි කරයි

මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින්…

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා…

මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන්…

සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.…

වාහන මිල තවත් ඉහළට.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසන්නේ ජපානයෙන් මෙරටට ආනයනය කරන ලද වාහන 400 ක් පමණ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව අර්බුදකාරී…

ලන්ඩන් සංචාරය ගැන කළ චෝදනාවලට රනිල්ගෙන් පිළිතුරු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන්…

දුමින්ද සිල්වාට බන්ධනාගාරයේ සුපිරි සැප.!

වසර 9ක් තිස්සේ මරණීය දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දුමින්ද සිල්වා යළිත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මීට සති කිහිපයකට…

දේශබන්දු ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ඇමති නිරුත්තර වෙයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පමණක් නොවන මේ වනවිට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. (18)…

අදත් සවස 2න් පසු තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

මියන්මාර සයිබර් කඳවුරු තුළ රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම…