Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතු­වෙන් විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා ගම­නාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි. ඒ…

ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ…

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු බව ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු ව තිබේ.…

ශ්‍රී ලංකාවේ සැලකියයුතු ප්‍රගතියක්

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්…

සැලසුම් කර තිබූ බවට සැලකෙන ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් කියලා නිරීක්ෂණය වී නෑ

ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින්…

පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය නොවැම්බර් 14

නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනය බවත්, 14 දින ජයග්‍රහණයෙන් පසුව ක්‍රමානුකූලව රට ගොඩනැඟීමට, ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන…

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන්…

පාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ලියුමක්

පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට ඉමහත්…

ප්‍රභූ ආරක්‍ෂකයන් කඩේ යැව්වොත් වැඩ වරදියි

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන…

නාමල් CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න…