මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
වත්මන් ජනාධිපතිවරයා අවංකව රට නිවැරැදි දිසාවට යොමු කරන්න කටයූූූූුතූ කරන්න උත්සහ කළොත් අපේ ජනබල පක්ෂය කොන්දේසී විරහිතව රටේ යහපත වෙනුවෙන් සහයෝගය ලබාදෙන අතර අපි වෘත්තිකයෝ…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත. ඒ…
විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන…
පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂනයට ඊයේ(09) ලක්ව තිබේ.…
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු පැවසුවේ වත්මන් රජය විසින් සියලු දෙනාට නීතිය එකලෙස…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ…
ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් හිඟයකින් තොරව ලබන වසර දක්වා ලබාදීමට නම් පසුගිය රජය විසින් ගිවිසුම්ගතව ඇති ටෙන්ඩර් අත්හිටුවන්නේ නැතිව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ජනාධිපති…
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ. එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ…
පෞද්ගලික ඔසුසල් පවත්වාගෙන යෑම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාදෙන බලපත්‍ර සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පෞද්ගලික ඔසුසල් දහස් ගණනක් ජනවාරි මස වන විට…