නීතිවිරෝධී අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින සංක්‍රමණිකයන් විශාල වශයෙන් රටින් පිටුවහල් කිරීම හැර ඇමෙරිකාවට ඔවුන් සම්බන්ධයෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති බව නව ඇමෙරිකානු ජනාධිපතිවරයා…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
ලෝකයේ භූ දේශපාලන සැකැස්ම සඳහා අතිශයින්ම වැදගත් වන ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. පසුගිය අඟහරුවාදා පැවැති මැතිවරණයෙන් රිපබ්ලිකන් (Republican) පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්යසම්පන්න මිනිසකු ලෙස හැඳින්වූ පුටින්…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි…
ට්‍රම්ප් තමා බලයට පත්වීමට පෙර සිටම මුල් කරගනු ලැබුවේ තම රටයි. මන්ද ඔහුගේ මැතිවරණ සටනේ පාඨය වූයේ ද ‘පළමුව අමෙරිකාව’ යන්නයි. අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න…
ඇමරිකානු ජනාධිපති මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අමෙරිකානු උප ජනපති කමලා හැරිස් වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ පියගැටපෙළ මතදී තම ආධාරකරුවන් අමතමින් සංවේදී දේශනයක් පවත්වා තිබේ. එහිදී ඇයට සහාය දුන් අයට කෘතඥතාව පළ…
ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.…
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ ආරම්භ විය. කැනඩා දේශසීමාව ආසන්නයේ පිහිටි නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන ඩික්ස්විල් නොච්හි ‘මැදියම් රැයේ ඡන්ද…
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ්…









