රත්මලාන ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital Medical Centre පෞද්ගලික සුව සේවා ක්ෂේත්රයේ සැබෑ වෙනසක් සිදු කරමින් සිටී. අල්ට්රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය මඟින් වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන ලද නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 25 වැන්න,…
ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI සන්නාමය විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා…
ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ සතුට, විනෝදය දිවයින පුරා පතුරවාලමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ රස සන්නාමය ප්‍රීමා කොත්තු මී – ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ සංගීත සන්නාමය…
එළඹෙන නත්තලේ සහ නව අවුරුදු උදාවේ ප්‍රීතිය සමරන්නට සැරසෙන ඔබට ප්‍රීමා වෙතින් නවතම රස රැසක් හඳුන්වාදී තිබේ. ප්‍රිමා කොත්තු මී කොරියන් රාමේන් ෆයරි චීස් නූඩ්ල්ස්,…

Lion Brewery (Ceylon) PLC විශේෂිත නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි
සමාගමේ අපනයන ධාරිතාව වර්ධනයකර ගැනීමටත් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් ස්ථාපනයකර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවනු ඇත. Lion Brewery (Ceylon) PLC සමාගම, විශේෂිත නිෂ්පාදන…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නිවාස…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත් රන් සම්මානයක්…
ශ්‍රී ලංකාවේ ටයර් සහ රබර් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව…
මහින්ද්‍රා සිය නවතම SUV මාදිලි සඳහා “Twin Peaks” ලෝගෝව හඳුන්වා දෙයි උසස් තාක්ෂණයෙන් හා නිමැවුමෙන් ප්‍රමුඛතම SUV මාදිලි පෙළක් වන XUV700, Scorpio-N, and XUV3XO SUV…








