Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்

සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව…

සමූපකාරකයින් වෙනුවෙන් ‘ඉසුහාර’ සමූහ රක්ෂණ සැලසුමක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙයි

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය නවතම සමූහ රක්ෂණ සැලසුම ලෙස ‘ඉසුහාර’ රක්ෂණ සැලසුම සමූපකාර අංශයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ඉදිරිපත් කෙරිණි. මහනුවර ඍදහ්ක ණ්බාහ්බ…

ජා-ඇල ‘විමන්’ නිවාස හිමිකරුවන් වෙත සුවිශේෂී පැකේජයක්

John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් වෙත ආකර්ෂණීය…

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවල විවෘත කෙරේ

සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳාමේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි…

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සිය රක්ෂණ සහකරු ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා අත්වැල් බැඳගනි

රට ගොඩනැගීමට අනුපමේය දායකත්වයක් දක්වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත සේවකයන්ගේ ආරක්ෂාව උදෙසාම, දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්…

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් අද (20) දිනයේ දී දැක ගත විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක…

ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛා ජාලය තවත් පුළුල් කරයි පිළියන්දල නව ශාඛාව දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් සිය මුල්‍ය සේවාවන් හරහා ඔවුන් සවිබල ගැන්වීමේ මුඛ්‍ය අරමුණ…

ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් අයිතිය ගැන නිවේදනයක්

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ…

Emerald හි නවතම විලාසිතා එළිදක්වමින් ‘EVOLUXE’ විලාසිතා දැක්ම සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී. වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා…

SLIIT දැන් මහනුවර දී විවෘත්තයි

අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික…