මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මඟින් ක්‍රියාත්මක වන CARPITAL…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන…
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ…
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සිය “වරලත් වෘත්තීය කළමණාකරු” වෘත්තීය අධ්‍යාපන වැඩසටහන හදුන්වා දෙන ලදී. මෙම නව වැඩසටහන නිර්මාණය කර…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය 75වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ Envoy Mansion පරිශ්‍රයේ දී ඉතාමත් විචිත්‍ර උත්සවයක් සංවිධානය කොට අනර්ඝ ගෝලීයම…
ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10…
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම්…
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ විශාලතම බහු වෙළඳ ප්‍රදර්ශනය ලෙස සැළකෙන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය (JIFT) නැවතත් එහි 15 වන අදියර සමගින් 2025 ජනවාරි 24 සිට…
GreenFix Consultancy පුද්ගලික සමාගම, කාබන් විමෝචනය අවම කිරීම සඳහා තිරසාර උපායමාර්ග හා විසඳුම් සංවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගෙන ක්‍රියාකරන ආයතනයකි.…
වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වන Mediclinic ආයතනය දැන් MyClinic by Hemas Hospitals ලෙස නම් කර තිබේ. මෙය කලක පටන් හේමාස් රෝහල් ජාලය…









